32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදහම් පාසල් අවසාන විභාගය අදින් ඇරඹේ

දහම් පාසල් අවසාන විභාගය අදින් ඇරඹේ

බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය අද (28) සහ හෙට (29) පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යස්ථාන 669 කදී පැවැත්වෙන මෙම විභාගයේ ප්‍රවේශ පත්‍ර දහම් පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර ඇති බවයි.

ප්‍රවේශ පත්‍ර නොලද දහම් පාසල් ප්‍රධානීන්ට ඔවුන් වෙත නිකුත් කර තිබෙන පරිශීලක නාමය හා මුර පදය භාවිත කර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිස apps.exams.gov.lk/principal/admissions යන සබැඳිය මගින් ප්‍රවේශ පත්‍ර බාගත කර ගත හැකිය.