24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළාත් පාලන ආයතනවල ගෙවීම් මාර්ගගත ක්‍රමයට

පළාත් පාලන ආයතනවල ගෙවීම් මාර්ගගත ක්‍රමයට

සියලුම පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසන්නේ ලබන වසරේ මාර්තු 31 වැනිදා වනවිට එම කටයුතු ජංගම දුරකථන යෙදවුමක් හරහා සිදු කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි.