30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව ලෝක වෙළඳපොලේ WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.27 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම බ්‍රෙන්ට් ලිහිසි තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 81.07ක් ලෙස සටහන් වී තිබෙනවා. ඊයේ ලෝක වෙළඳපොලේ ස්වභාවික ගෑස් මිල ද අමෙරිකානු ඩොලර් 2.57 දක්වා ඉහළ යාමක් ලෙස සටහන් වී තිබුණා.