30 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට කොවිඩ් පරීක්ෂණ දෙගුණ කරයි

මෙරට කොවිඩ් පරීක්ෂණ දෙගුණ කරයි

මෙරට කොවිඩ් පරීක්ෂණ ගණන දෙගුණයක් කළ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂකවරයා කියා සිටියේ ලෝකය පුරා අලුත් කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇති නමුත් කොරෝනා යළි පැතිරීමක් සම්බන්ධයෙන් බොරු බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවයි.

කොරෝනා මෙන්ම වසංගත රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෙවිල්ලෙන් සිටින බව පැසූ අධ්‍යක්ෂකවරයා අවධාරණය කළේ බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇති අතර රෝග මර්දනය කිරීමේදී ජනතාවටත් වගකීමක් පැවරෙන බවයි.