28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි

වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් රජයට අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව වෛද්‍යවරුන් රට හැරයාම ඇතුළු සිය ගැටලුවලට විසදුම් නොදෙන්නේ නම් ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට එළඹීමට කටයුතු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.