25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියන් සාග‍රයේ භූ කම්පනයක්

ඉන්දියන් සාග‍රයේ භූ කම්පනයක්

ඉන්දියන් සාගරයේ රික්ටර් පරිමාණයේ 4.8 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය සංජය පෙරේරා පැවසුවි ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් වන දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර දහසක් පමණ දුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් පොළොව මතුපිට සිට කිලෝමීටර 10 ක් පමණ ගැඹුරු මුහුදේ සිදුවූ මෙම භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නොමැති බවයි ඔහු අවධාරණය කළේ.