27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඋද්ධමනයේ වෙනසක්

උද්ධමනයේ වෙනසක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කොළඹ නගරාසන්න ප්‍රදේශ වල දෙසැම්බර් මස උද්ධමනය සියයට 4.0 දක්වා වැඩි වී තිබෙනවා. නොවැම්බර් මාසයේදී කොළඹ නගරාසන්න ප්‍රදේශවල උද්ධමනය සියයට 3.4 ක් විය.

එසේම නොවැම්බර් මස සියයට සෘණ 3.6 ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනයද මෙම මසදී සියයට 0.3 ක් දක්වා ඉහළ ගොස් ඇත. නමුත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මෙම මසදී සියයට 5.8 ක් දක්වා පහළ ගොස් තිබේ. නොවැම්බර් මාසයේදී ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 6.8 ක් වී ඇත.