30 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකදිරානවත්තේ ගෝනා හෙරොයින් සමඟ අල්ලයි

කදිරානවත්තේ ගෝනා හෙරොයින් සමඟ අල්ලයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් හෙරොයින් තොගයක් මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මට්ටක්කුලිය පොලීසිය පැවසුවේ මෙම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවයි.

දෙමහල් නිවසක් තුළ සැඟවී සිටියදීයි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

‘කදිරානවත්තේ ගෝනා’ නමැති මෙම සැකකරු 45 හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිඅය පවසන්නේ.