30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිරාට් කෝලිගෙන් තවත් ලෝක වාර්තාවක්

විරාට් කෝලිගෙන් තවත් ලෝක වාර්තාවක්

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි හත්වන වරටත් කැලැන්ඩර් වර්ෂයකදී ජාත්‍යන්තර ලකුණු 2,000 සීමාව පසු කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වෙමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමඟ නිමා වූ පළමු ටෙස්ට් තරගයේදී විරාට් කෝලි මෙම වර්ෂයේ දී ලකුණු 2000 සීමාව පසුකර ගියා.

විරාට් කෝලි මීට පෙර 2012 (ලකුණු 2186), 2014 (ලකුණු 2286), 2016 (ලකුණු 2595), 2017 (ලකුණු 2818), 2018 (ලකුණු 2735) සහ 2019 (ලකුණු 2455) ක් රැස්කරගෙන තිබුණා.

දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී කෝලි පළමු ඉනිමට ලකුණු 38ක් සහ දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 76ක් රැස් කිරීමට සමත් වුණා.