24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtශකීරාගේ දැවැන්ත ප්‍රතිමාවක් කොලොම්බියාවට

ශකීරාගේ දැවැන්ත ප්‍රතිමාවක් කොලොම්බියාවට

ග්‍රෑමී සම්මානලාභී කොලොම්බියානු සුපිරි පොප් ගායිකා ශකීරාගේ ප්‍රතිමාවක් කොලොම්බියාවේ ඉදි කර තිබෙනවා.

ඒදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇගේ උපන් ගම වන කොලොම්බියාවේ මැග්ඩලෙනා ගං ඉවුරේ ඇගේ ප්‍රතිමාවක් ඉදි කිරීමට නගර පරිපාලකයින් පියවර ගෙන ඇති බවයි.

මෙම ප්‍රතිමාව අඩි 21ක උසින් යුක්ත වන අතර එය ඇගේ නර්තන විලාසයක් ආකාරයෙන් ඉදි කර ඇති බවයි වාර්තා වන්නේ.