26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපරිභෝජනයට නුසුදුසු ළුෑණු හා අල තොගයක් අල්ලයි

පරිභෝජනයට නුසුදුසු ළුෑණු හා අල තොගයක් අල්ලයි

දඹුල්ලේ සෞඛ්‍ය අංශ විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික බී ලූනු සහ අර්තාපල් තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

පොලීසියේ යුක්තියේ මෙහෙයුමට සමගාමීව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද ගබඩාවල තිබී මෙම ලූනු සහ අල තොගය සොයාගෙන තිබෙනවා.

පොලිසිය විසින් දඹුල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් පසු කණ්ඩායමක් පැමිණ එම ගබඩා පරික්ෂාවට ලක් කර ඇති අටහ්‍ර
පොලිසිය භාරයට ගත් පැළ වී ඇති අර්තාපල් අල සහ ලොකු ලූනු තොග සීල් තබා තිබෙනවා.

මේවායේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතීදැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළේ.