28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට

පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට

පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තුද ඉහළ දමා තිබෙනවා.

ඊයේ (01) සිට වැට් බද්ද 18% දක්වා ඉහළ දැමීමත් සමඟයි මෙලෙස පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තු ඉහළ දමා ඇත්තේ.

ඒ, අනුව පොදු වැසිකිළි සඳහා මෙතෙක් අයකළ රුපියල් 10.00ක ගාස්තුව රුපියල් 20.00ක් දක්වාත්, රුපියල් 20.00ක්ව පැවති ගාස්තුව රුපියල් 30.00ක් දක්වාත් ඉහළ දමා තිබෙනවා.

වැට් බද්ද සමඟ ජල බිල්පත් ගාස්තු වැඩිවීමත් සමඟ පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තු ඉහළ දැමීමට කටයුතු කර ඇති බව සඳහන්.

ඊයේ (01) දිනයේ සිට රජය විසින් වැට් බද්ද 18%ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළ අතර මේ හේතුවෙන් භාණ්ඩ සහ සේවා රැසක මිල ගණන් ඉතා සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.