30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්

යළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්

2023 වර්ෂය සඳහා පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.02.01 වන බ්‍රහස්පතින්දා ආරම්භ කරනු ලබන බවයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික (සිංහල හා දෙමළ) පාසල් සඳහා මෙය වලංගු වනු ඇති.

එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.01.11 වන බ්‍රහස්පතින්දා ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.