27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ තරුණයෙකුගේ මළ සිරුරක්

යාපනයේ තරුණයෙකුගේ මළ සිරුරක්

යාපනයේ, වඩමාරච්චි හි නිතියවෙට්ටි ප්‍රදේශයේ තිබී අද (02) උදෑසන තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත මළ සිරුර එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙකුගේ බවයි පොලීසිය පැවසුවේ.

තරුණයාගේ ඥාතීන් පවසන්නේ මෙම මරණය සැක සහිත බවයි.