30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2023දී පොල් ගස් 5000ක් කපලා

2023දී පොල් ගස් 5000ක් කපලා

පසුගිය වසර තුළ පමණක් පොල්කොළ මැලවීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5000කට ආසන්න සංඛ්‍යාවක් කපා දමා ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

මාතර, වැලිගම, හම්බන්තොට සහ තංගල්ල යන ප්‍රදේශවල පොල් ගස් ආශ්‍රිතව මෙම රෝගය තවමත් පවතින බවයි එම මණ්ඩලය කියා සිටියේ.

කෙසේ වෙතත් පොල්කොළ මැලවීමේ රෝගය මේ වසර තුළ දී මාතර දිස්ත්‍රික්කයෙන් සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.