31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසස් පෙළ විභාගය හෙටින් ඇරඹේ

උසස් පෙළ විභාගය හෙටින් ඇරඹේ

අපොස උසස් පෙළ විභාගය හෙට (04) ආරම්භ වීමට නියමිතය.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ජනවාරි 31 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,300කදී උසස් පෙළ විභාගය පැවැත්වෙන බවයි.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බාධාවකින් තොරව උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැළසුම් කර තිබෙනවා.