27 C
Colombo
Monday, November 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොරෝනා ආසාදිත තවත් මරණයක්

කොරෝනා ආසාදිත තවත් මරණයක්

කොරෝනා ආසාදිත තවත් මරණයක් වාර්තා වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 55 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

මොහු පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර දින ගණනාවක සිට පැවති උණ රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වවුනියාව මහ රෝහලට පැමිණ තිබෙනවා.

මොහුට කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔහු වවුනියාව මහ රෝහලේ කොරෝනා විශේෂිත වාට්ටුවට ඇතුළත් කොට ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පරීක්ෂණ කටයුතුවලින් පසුව ඔහුගේ මෘත ශරීරය නිරෝධායන නීතිරීතිවලට අනුව සිදු කිරීමටයි වවුනියාව මහ රෝහල පියවර
ගෙන ඇත්තේ.