30.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාළු මිල සීඝ්‍රයෙන් ඉහළට

මාළු මිල සීඝ්‍රයෙන් ඉහළට

මේ වනවිට වෙළඳෙපොලෙහි මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සහ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි ධීවරයින් පවසන්නේ.

ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙහි,

කෙළවල්ලා කිලෝව රුපියල් රු 1500 යි

බලයා කිලෝවක් රුපියල් 900 යි

තලපත් කිලෝවක් රුපියල් 2000 යි

සාලයා කිලෝවක් රුපියල් 400 යි

ලින්නා කිලෝවක් රුපියල් 850 යි

ගල් මාලු කිලෝවක් රුපියල් රු.900යි