25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමොරගහකන්දේ වාන් දොරටු වැසෙයි

මොරගහකන්දේ වාන් දොරටු වැසෙයි

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද (03) අලුයම වසා දමා තිබෙනවා.

මොරගහකන්ද කාර්යභාර ඉංජිනේරු බණ්ඩාර පැවසුවේ ජලාශය උපරිම ජල මට්ටම ආසන්නයේ පවතින බවත් සවස් කාලයේ පැය කිහිපයකට වාන් දොරටුවක් විවෘත කර කුඩා සීග්‍රතාවයකින් වැඩි ජලය මුදා හැරීමට කටයුතු කරන බවත්ය.

එමෙන්ම මෙමගින් අඹන් ගගේ ජල මට්ටමට වැඩි බලපෑමක් සිදු නොවෙන බවත පැවසූ ඉංජිනේරුවරයා සඳහන් කළේ වැසි තත්වය වර්ධනය වුවහොත් නැවත වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බවත්ය.