22.8 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමාස් නියෝජ්‍ය නායක Saleh ජීවිතක්ෂයට

හමාස් නියෝජ්‍ය නායක Saleh ජීවිතක්ෂයට

හමාස් නියෝජ්‍ය නායක Saleh al-Arouri ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායලය විසින් ඊයේ (02) ලෙබනනයේ බේරූට් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හමුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මාස තුනකට පමණ පෙර ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් පාලකයන්ට එරෙහිව ගුවනින් සහ ගොඩබිමින් සුනුවිසුනු කරන ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු ඝාතනයට ලක් වූ පළමු ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙක් ලෙස මොහු හඳුන්වා දිය හැකිය.