27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 සංචාරකයින් ලක්ෂ 23ක් ගෙන්වා ගැනීමට සැලසුම්

2024 සංචාරකයින් ලක්ෂ 23ක් ගෙන්වා ගැනීමට සැලසුම්

මෙම වසරේදී සංචාරකයින් විසිතුන් ලක්ෂයක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 ක ආදායමක් ඉපයීම තම අපේක්ෂාව බවයි එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන්නේ.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසරේදී සංචාරකයින් ලක්ෂ 15ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබූ නමුත් එම වසරේදී මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් දාහතර ලක්ෂ 89,000 ක් පමණක් බවයි.