31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආනයනික සහල් සඳහා පනවා තිබූ බදු අඩු කෙරේ

ආනයනික සහල් සඳහා පනවා තිබූ බදු අඩු කෙරේ

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කර තිබේ.

මීට පෙර එය ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක බද්දක් පනවනු ලැබූ අතර මේ අනුව එම බද්ද රුපියලක් දක්වා අඩු කර ඇති බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ අදාළ තීරණය ජනවාරි මස 02 වනදා සිට එළඹෙන 21 වනදා ක්‍රියාත්මක වන බවයි.