26.1 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තාවන් හා ළමුන් වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක්

කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක්

කාන්තාවන් සහ ළමුන් මුහුණදෙන හිංසන සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොලීසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනව.

පොලීසිය පවසන්නේ ඒ අනුව එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු ඇත්නම් 109 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම්දිය හැකි බවයි.