26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාහනයක් ගන්න බලාසිටි අයට සුබ ආරංචියක්

වාහනයක් ගන්න බලාසිටි අයට සුබ ආරංචියක්

මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම සංගමය කියා සිටින්නේ ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක කාලයක් තුළ ලබා සිදු වනු ඇති බවයි.

ආදායම් බදු ඉහළ නංවාගැනීමද මෙහි එක් ප්‍රධාන අරමුණක් බවයි සංගමය පවසන්නේ.

එන්ජින් ධාරිතාව අඩු මෝටර් රථ පමණක් ආනයනය කරන්නේ විදේශ සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට බවද සංගමය වැඩිදුරටත් පවසනවා.