26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාව සමඟ 20යි විස්ස සහ එක්දින තරගාවලියට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (03) රාත්‍රීයේ දිවයිනට පැමිණියා.

ඒ අනුව ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර 20යි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එහි පළමු එක්දින තරගය අනිද්දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.