26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේස්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතර අද පස්වරු 3.00 ට පමණ දුම්රියක් පීලි පැන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ නැරඹුම් මැදිරිය පිලී පැනීමකට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් උඩරට මාරගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.