30.6 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුවන්ට අතිරේක සරම්ප එන්නත් හෙට සිට

දරුවන්ට අතිරේක සරම්ප එන්නත් හෙට සිට

මාස 6ත් 9ත් අතර ළදරුවන්ට අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන හෙටින් (06) ඇරඹෙයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ තෝරාගත් දිස්ත්‍රික්ක 9කින් මෙම වැඩසටහන ආරම්භ කරන බවයි.