32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබඹර ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට

බඹර ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට

දික්ඔය, බටල්ගල වතුයායේදී බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බඹර ප්‍රහාරය ලක් වූ මෙම කාන්තාව දික්ඔය රෝහලට ඇතුළත් කර අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

දික්ඔය, බටල්ගල වතු කාර්යාලය අසළදී බඹර ප්‍රහාරයකට ලක්ව අවුරුදු 14ක පිරිමි දරුවෙකු ඇතුළු 06 දෙනෙකු හා කාන්තාවක් රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එලෙස රෝහල්ගත කළ අවුරුදු 78ක් වයසැති කාන්තාවකි.