26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්ද්‍රව්‍ය සමඟ බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය සමඟ බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ගාල්ල ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙහිදී සැකකරුවන් 06 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සහ යාත්‍රාව මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙනවිත් ඇති බව නාවික හමුදාව සඳහන් කළා.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ ගණනය කිරීම් සිදුකරමින් කරමින් පවතින බවයි නාවික හමුදාව වැඩිදුටත් පැවසුවේ.