25 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපෑලෙන් බස්නාහිරට ඉහළම ආදායමක්

තැපෑලෙන් බස්නාහිරට ඉහළම ආදායමක්

තැපැල් දෙපාර්තමේන්තවේ ඉහළම ආදායම බස්නාහිර පළාතෙන් ලැබුණු බවත් එම ආදායම 54%ක් බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව නගරයේ ඉදිකරන ලද නැගෙනහිර පළාත් තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුව නැගෙනහිර පළාතෙන් උපයන ආදායම සියයට 10 දක්වා වැඩි කළ යුතු බවයි.