― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot Newsමුරුංගා කිලෝව රුපියල් 3000ට නගී

මුරුංගා කිලෝව රුපියල් 3000ට නගී

යාපනය සති පොළේ මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

යාපනයේ එළවළු වෙළෙන්ඳන් පවසන්නේ මේ දිනවල මුරුංගා අස්වැන්න නොලැබෙන කාලයක් වීමත් සෙසු එළවළු වර්ගවල මිල ගණන් ඉතා සීඝ්‍රයෙන් ඉහළ යාමත් හේතුවෙන් මුරුංගා මිලද මේ අයුරින් ඉහළ ගොස් ඇති බවයි.

යාපනයේ මුරුංගා කිලෝවක තොග මිල රුපියල් 2500ක් ලෙස දැක්වුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.