25.6 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුරුංගා කිලෝව රුපියල් 3000ට නගී

මුරුංගා කිලෝව රුපියල් 3000ට නගී

යාපනය සති පොළේ මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

යාපනයේ එළවළු වෙළෙන්ඳන් පවසන්නේ මේ දිනවල මුරුංගා අස්වැන්න නොලැබෙන කාලයක් වීමත් සෙසු එළවළු වර්ගවල මිල ගණන් ඉතා සීඝ්‍රයෙන් ඉහළ යාමත් හේතුවෙන් මුරුංගා මිලද මේ අයුරින් ඉහළ ගොස් ඇති බවයි.

යාපනයේ මුරුංගා කිලෝවක තොග මිල රුපියල් 2500ක් ලෙස දැක්වුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.