23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ මැග්නිටියුඩ් ඒකක 6.7ක් ලෙසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තලවුඩ් දූපත් ආසන්න මුහුදේ භූ කම්පනය හටගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ඉන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

පසුගිය සතියේ ද ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදු විය.