32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ස් කබ්රා නෞකාව කොළඹ වරායට

ඉන්ස් කබ්රා නෞකාව කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ඉන්ස් කබ්රා නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ මීටර 50ක් දිගින් යුත් මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 55 දෙනෙකුගෙන් සමන්විත බවයි.

ඉන්ස් කබ්රා නෞකාව හෙට (10) දක්වා මෙරට රැදී සිටීමට නියමිතයි.