30 C
Colombo
Thursday, February 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවරාය වෘත්තීය සමිති වෙත වාරණ නියෝගයක්

වරාය වෘත්තීය සමිති වෙත වාරණ නියෝගයක්

වරාය අධිකාරියේ වෘත්තීය සමිති සඳහා වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිටිමින් වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 12ක අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය එළඹෙන 23 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.