30 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකලා වැවේ හදිසි වාන් දොරටු විවෘත වෙයි

කලා වැවේ හදිසි වාන් දොරටු විවෘත වෙයි

කලා වැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් විවෘත කර තිබෙනවා.

කලා වැව ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට පතිත වන වර්ෂාව හේතුවෙන් කලා වැවේ ජල මට්ටම නැවත ඉහළ යාම හේතුවෙන් එම වාන් දොරටු නැවත විවෘත කිරීමට සිදුවූ බවයි කලා වැව ජලාශ කාර්යාලය පවසන්නේ.

ඒ අනුව අද (10) උදෑසන 8.30 වනවිට කලාවැව හදිසි වාන් දොරටු දෙක එකක් අඩි 10 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

එමගින් තත්පරයට ඝන අඩි 9817ක ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරෙනු ඇති.