29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතෙවැනි තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව

තෙවැනි තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (11) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්‍ෂකයන්ට ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව එම ක්‍රීඩාංගණයේ ‘සී’ සහ ‘ඩී’ ප්‍රේක්‍ෂකාගාරවල ඉහළ සහ පහළ ප්‍රේක්‍ෂකයන්ට නොමිලයේ තරගය නැරඹීමේ අවස්ථාව හිමිවන අතර එම ප්‍රේක්‍ෂකාගාරවල දොරටු හෙට පස්වරු 1.00 සිට විවෘතව තබනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.