29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රංශයට තරුණ අගමැතිවරයෙක්

ප්‍රංශයට තරුණ අගමැතිවරයෙක්

ප්‍රංශයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් පත් වී තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසිනුයි මොහු අගමැති ධුරයට පත් කර ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමට ප්‍රථම ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර ප්‍රංශයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස ගේබ්‍රියෙල් අතාල් වාර්තා අතරට එක් වී තිබෙනවා.

ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ ප්‍රථම විවෘත සමලිංගික අග්‍රාමාත්‍යවරයාද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.