32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමනම්පිටිය - ගල්ලෑල්ල මාර්ගය වැසෙයි

මනම්පිටිය – ගල්ලෑල්ල මාර්ගය වැසෙයි

මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මනම්පිටිය – ගල්ලෑල්ල මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පවතින වර්ෂාව හේතුවෙන් මේ වනවිට මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.