30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුවන් ප්‍රසන්නගේ කල්ලියේ තවත් 30ක් හඳුනාගනී

රුවන් ප්‍රසන්නගේ කල්ලියේ තවත් 30ක් හඳුනාගනී

බෞද්ධ දර්ශනය යැයි හුවා දක්වමින් දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස විකෘති මතවාදයක් ප්‍රචාරය කරමින් හත් දෙනෙකුට දිවිනසා ගන්නට පෙළඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනෙකු ගැන දැනට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස හඳුනාගෙන ඇති අතර ගිහියන්ට අමතරව භික්ෂුන් කිහිප දෙනෙකුද සිටින බවයි පොලීසිය පවසන්නේ.

පොලීසිය විසින් දැනට ඔහුගේ ප්‍රධාන අනුගාමිකයන් ලෙස හඳුනාගත් 30 දෙනා අන්තවාදී මතවලින් මුදාගැනීමේ වැඩපිළිවෙළක් අරඹා තිබෙනවා.