26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවෙයි

සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවෙයි

මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවී තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ එම නිසා පැමිණෙන වන්දනාකරුවන්ට විමසිලිමත් වන ලෙසයි.