30.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකඩුවෙල වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

කඩුවෙල වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක අයෙක් බවයි.