30 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපාන මුදල් ඇමති දිවයිනට

ජපාන මුදල් ඇමති දිවයිනට

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනුචි අද (11) දිවයිනට පැමිණ තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහායි ජපාන මුදල් අමාත්‍යවරයා මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණි ජපාන මුදල් අමාත්‍යවරයා පිළිගැනීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගොස් තිබෙනවා.

ඔහුගේ මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කිරීමට නියමිතයි.