මෙරට ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගත් බව කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලිගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
තිළිණි ප්‍රියමාලි විදේශගත වීම සඳහා කළ ඉල්ලීමක් අධිකරණය හමුවේ ඊයේ (10) කැඳවනු ලැබූ අතර මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ප්‍රියමාලිට එරෙහිව නඩු පහක් ඊයේ විවෘත අධිකරණයේදී කැඳවූ අතර වැඩිදුර වාර්තා සඳහා එම නඩු කල් තබනු ලැබීය.