26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසක බිත්තියක් කඩා වැටී මවක් ජීවිතක්ෂයට

නිවසක බිත්තියක් කඩා වැටී මවක් ජීවිතක්ෂයට

පවතින අධික වර්ෂාවත් සමඟ නිවසක බිත්තියක් කඩා වැටී වයස අවුරුදු 23ක එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇගේ වයස අවුරුදු 1 1/2ක් වූ කුඩා දියණියද වයස අවුරුදු 26 ක් වූ ස්වාමිපුරුෂයා ද තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (10) රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමඟයි මෙම අනතුර සිදු වී ඇත්තේ.