30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් කොස්තාපල් අයිස් සමඟ මාට්ටු

පොලිස් කොස්තාපල් අයිස් සමඟ මාට්ටු

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් මේ දිනවල සිදු කරගෙන යනු ලබන යුක්තිය මෙහෙයුමේදීයි මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය – කෝපායි පොලීසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙක්.

ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම් 50ක් සොයා ගෙන තිබෙනවා.