32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 897ක් අත්අඩංගුවට

යුක්තියෙන් සැකකරුවන් 897ක් අත්අඩංගුවට

යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (10) සිට අද (11) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 897ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ හෙරොයින් 295g 500mg, අයිස් 685 g 930mg, ගංජා 72 kg 970g, අබිං 6g 400mg, ගංජා පැල 2113 ක්, ගංජා සුරුට්ටු 05 ක්, මාවා 361g 400 mg, තූල් 21g 500mg, මත්පෙති 665 ක්, ඈෂ් 8g, මදනමෝදක 61g ක් සොයාගත් බවයි.

ඉන් සැකකරුවන් 23 ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 31 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.