29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංගම බස් රථවලට නව විද්‍යුත් ප්‍රවේශපතක්

ලංගම බස් රථවලට නව විද්‍යුත් ප්‍රවේශපතක්

විද්‍යුත් කාඩ්පතක් හෝ QR ක්‍රමයක් ඔස්සේ ලංගම බස් රථවල ප්‍රවේශ පත් නිකුත් කිරීමට අවශ්‍ය පසුබිම පසුගිය කාලය තුළ සකස් කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද (11) පාර්ලිමේන්තුවේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මේ වන විට එය අවසන් අදියරට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඉදිරි මාස 2ක තුළ අදාළ ව්‍යාපෘතිය හඳුන්වා දීමෙන් පසුව ලංකා ගමනා ගමන මණ්ඩලයට දෛනිකව සිදුවන රුපියල් කෝටියක පමණ ආදායම් අහිමිවීම වැළැක්වෙන බව අමාත්‍යවව්‍රයා එහිදී අවධාරණය කළා.