27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF නියෝජිතයින් හා ජනපති අතර හමුවක්

IMF නියෝජිතයින් හා ජනපති අතර හමුවක්

දිවයිනට පැමිණි IMF නියෝජිතයින් අද (11) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ දිවයිනට පැමිණියා.

ඔවුන් අද (11) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරීන් හමුවිමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ.