25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආර්ථික අර්බුදයෙන් රට මුදාගත් ජනපතිට නොබෙල් ත්‍යාගය දෙන්න ඕනේ

ආර්ථික අර්බුදයෙන් රට මුදාගත් ජනපතිට නොබෙල් ත්‍යාගය දෙන්න ඕනේ

රට ආර්ථික අර්බුදයෙන් මුදාගත් රනිල් වික්‍රමසිංහ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ මෙසේ පැවසුවේ ඊයේ (11) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිරූපය සකස් කිරීමට ගැසූ මොන්ටිසෝරි ගැටයක් බවයි රාජ්‍ය අමාත්‍යවරිය එහිදී කියා සිටියේ.

මෙවැනි අවස්ථාවලදී “පිටුව පෙරළුවට සීතා.. පොත දන්නවා රාමා” . යන ගීතය මතකයට එන බවත් විජේසිරි ගහපු ගැටය ගැන කාටත් වඩා හොඳින් ජනතාව දන්නා බවද ප්‍රකාශ කළාය.