― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපාකිස්ථානයේ IMF ණය වාරිකය සඳහා අනුමැතිය

පාකිස්ථානයේ IMF ණය වාරිකය සඳහා අනුමැතිය

පාකිස්ථානයට අමෙරිකානු ඩොලර් මිලියන 700ක ණය වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා වන මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ඊයේ (11) දිනයේ හිමි ව ඇති බවයි.

මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුමත වීම, පාකිස්ථානයට සෞදි අරාබිය ඇතුළු රටවලින් මූල්‍ය සහාය ලබගැනීම සඳහා ඉතා වැදගත් වන බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙන්නේ.